Cartoon of the Month..

මෙම කාටූන් එක තුලින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධ තත්වය සහ ඊට විසඳුම් සොයන ලාංකික දේශපාලකයින්ගේ දැක්මත් අතර පවතින පරතරයයි.

ආර්ථික අර්බුධය වැඩිමහල් දිලිඳු දැරියක් මගින් නිරූපණය කරන අතර, ආර්ථික අර්බුධයට විසඳුම් සොයන ලාංකික දේශපාලකයා කුඩා දනගාන බිලිදෙකු මගින් පෙන්වා දෙයි. මේ මගින් ලංකාවේ ආර්ථික අර්බුධය විසඳීමේ මාර්ගවල ඇති ලාබාල බව පෙන්වාදීමට කාටූන් ශිල්පියා උත්සාහ දරයි.

GJ යනු අප වෙබ් අඩවියේ කාටූන් ශිල්පියා වන අතර ඔහු ආධුනික කාටූන් ශිල්පියෙකි. මේ ඔහුගේ මේ වෙබ් අඩවියේ පළවන පළමුවන කාටුන් චිත්‍රයයි.

GJ

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *