Cartoon of the Month..!

මෙම කාටුනය තුලින් ශිල්පියා අදහස් කරන්නේ, ජාතික ජන බලවේග ආන්ඩුව මගින් චන්ද පොරොන්දුවක් ලෙස පොරොන්දුවූ පරිදි, පිටරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් පරිත්‍යාග ලෙස ලබාගන්නට හැකිබව කියූ ඩයස්පෝරා ඩොලර් ආධාර NPP ආන්ඩුවට ලබාගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කිරීමටයි.
ඊට හේතු ලෙස මෙම කාටුනයෙන් පෙන්වීමට උත්සාහ කොට ඇත්තේ, විශාල ඩයස් පෝරා මුදල් ඇතිමුත් ඒවා ලබාගැනීමට ආන්ඩුවේ ඇති ඉතා දුබල ක්‍රමවේදය පෙන්නුම් කිරීමටයි.