Cartoon of the Month(7)..!

බ්‍රසීල ජාතික ලෝකප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු වන කාලෝස් ලටුෆ් විසින් 2014 දී අඳින ලද කාටූන් චිත්‍රයකි. ඔහු මෙම චිත්‍රයෙන් පෙන්නුම් කිරීමට අදහස් කරන්නේ 2014 වකවානුවේදී හොංකොං වැසියන් විසින් චීන කොමියුනිස්ට් පාලනයෙන් වෙන්වී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් කරන ලද අරගලය ගැන යම් අදහසක් දීමටය. මෙය නම් කර තිබුනේ, ” Playing with Fire” ලෙසය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *