Cartoon of the Week (11)..!

මෙම කාටූන් චිත්‍රයෙන් අපගේ Lankapowernews කාටූන් ශිල්පියා විස්තර කරන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග ආන්ඩුව තම අරමුණු කරා යාමේදී චීනය සහ ඉන්දියාවේ මැදිහත්වීමට කොතරම් අවදානම් ලෙස හසුවී ඇද්ද යන්නයි.
සිස්ටම් චේන්ජ් හෝ ආර්ථික අර්බුධයට පිළියම් හෝ හොරු ඇල්ලීම හෝ යන මේ කුමන අරමුණක් කරා යාමට තීරණාත්මක සාධක වී ඇත්තේ විශේෂයෙන් මේ දෙරටේ බලපෑම බවට මේ කාටුන් ශිල්පියා අවධාරනය කරයි.
එක් අතකින් චීනයෙන් මිදුනද, අනෙත් අතට ඉන්දියාවෙන් මිදුනද ආන්ඩුව මේ රටවල් දෙකින්ම මිදුනද එය විනාශය ලඟාකරගැනීමක් බවද කාටූන් ශිල්පියා මෙයින් නිරූපනය කරන අතරම මේ දෙරට අතර ගණුදෙනුවේදී සුලු වැරදීමක් වූවද එය ඉතා බරපතල තත්වයක් උද්ගත විය හැකිබවටද අනතුරු හඟවයි.