Cartoon of the Week (17)..!

ජාතික ජනබල වේගය ආන්ඩුව ක්‍රියාත්මක කරගෙන යන්නේද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන් සහ ඔහු අනුගමනය කල මාර්ගයටම සමාන මාවතක වුනද මෙ දැක්මවල් දෙකෙහි පවතින බරපතල වෙනස කාටූන් ශිල්පියා තරාදියකින් කදිමට පෙන්වාදෙයි. එසේම ජාතික බලවේගය පවත්වාගෙන යන්නේ ” ජනතා වාදය” තුල බව පෙන්වීමට කාටුන් ශිල්පියා ඉනිමගක් භාවිතා කර පෙන්වයි. එම ඉනිමගේ මදක් නගිමින් තරාදියට බර එකතු කලද තරාදියේ අනෙක් පසට කිට්ටු කිරීමට හෝ හැකියාවක් නොමැති බවක් මෙයින් හැඟවෙයි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *