Cartoon of the Week(21)..!

ජනාදිපතිවරයාද ගමන් කරන්නේ ඔහුට නුපුරුදු, නුපුහුනු අලුත් පාරක් වන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කල ” ලිබරල් මාවතේය”. එය අනුර කුමාර ජනාධිපති වරයාට බැලන්ස් නොමැති මාවතකි. ඊටම ඔහුට ඔහුගේ බැලන්ස් එක රැකගත යුතු වන්නේද ඔහුගේ දෙඅත් වල රැදී ඇති බලවේග දෙකේ සමතුලිතතාවය මතය. ඔහු බැලන්ස් එක රැකගැනීමට දක්ෂ වෙන තාක් ඔහුට මේ ලිබරල් මාවතේ රැදී සිටිය හැක. එහෙත් එක් පාර්ශ්වයක් සමතුලිතතාවය බිඳ දැමුවහොත් ඔහුගේ ගමන් මග ඉතා දුෂ්කර තත්වයකට පත්වෙනු නොඅනුමාණය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *