|

රනිල්ගෙ වී වගාව සහ අනුරගේ වී වගාව..!

බුසල් 50 වැනි අඩු අගයක් බැව්නි. එම ඉඩම් වෙනත් පලදායි ආයෝජන සදහා යෝදා ගැනිම ඔහුගේ අදහස විය. ව්මල් එකල ජව්පෙ නායකයකි ඔහු මෙම අදහස වීවේචනය කරමින් රනිල් වී වගාව අවසන් කරන්න උත්සහ කිරිම පිලිබඳව රට වටේම කියමින් එක්සත් ජාතික පක්ෂයේ ජන්ද පදනම දෙදරවා මහින්දට බලය ගැනිමට පාර කැපිය. එයට කෘෂි ප්‍රතිපත්තියද දායක විය, මහින්ද නොමිලේ පොහොර ප්‍රතිපත්තිය ගෙනාවේ රනිල්ට අභියෝගයක් ලෙසය. මොනදේ කලත් අදද වී වල සාමාන්‍ය අස්වැන්න අක්කරයට බුසල් 80 හා 100 අතර වේ.

above image source-https://nethnews.lk/images/articles/2019/04/97839ae5677337aadab57d5adb497cb929c3117d.png

කෘෂි නිළධාරින්ගේ නිර්දේශ අනුව කාබනික පොහොර , කර දහයියා , ජීව අගුරු කුඹුරට එකතු කල යුතුය. එව්ට රසායනික පොහොර යේදිම අඩු කර ගැනිමට ද හැකිය අස්වැන්නෙ ඉහලයාම අක්කරයකින් බුසල් 150 දක්වා වේ. නිෂපාදන වියදම අඩු වීම මෙන්ම පරිසර හිතකාමි වගාවක් බවට වී වගාව පත්වේ. මන්ත්‍රි රන්වල මහතාද මෙම විෂය පිලිබදව ප්‍රවේනියකි.

image source-https://theleader.lk/images/2023/rw-3423.jpg

කීර්තී කුමාර මද්දුමගෙ
කෘශි අරගල ව්‍යපාරය
2025/04/19

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *