නව ඉන්දීය වරායෙන් කොළඹ වරායට ඇති බලපෑම..!
මෑතකදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිවේන්ද්‍රම් හි විරිඥ්ඥම් පෙදෙසේ ඉදිකල ඉන්දියාවේ ප්‍රථම deep water transshipment terminal වරාය කෙසේ ලංකාවේ කොළඹ වරායට බලපානු ලබයිද යන්න ඉහත වීඩියෝව මගින් සාකච්චා කරනු ලබයි.