|

මිල්කො අමුල් හවුල

above image source-https://www.veyongpharma.com/uploads/medicine-for-cattle.jpg


මෙහිදි ආන්ඩුවට පහසුවෙන් මෙම ගිව්සුම අවසන් කීරිමට හැකි වනු ඇත. මෙම ආයතන ඉන්දියවට එතරම් වැදගත් නැත. රනිල්ගේ ප්‍රතිපත්තිය වුවේ සියලුම ආන්ඩුවේ වානිජ ආයතන පුදගලික අංශයට ලබා දිමය. ඒ නිසා අමුල් සමාගම ගොව්පල වල් 3 ක් සංවර්ධනය කීරිමට ඉල්ලද්දි රනිල් සියලුම ගොව්පල හා මිල්කො ආයතනයද අමුල් වෙත ලබාදි ඇත. මෙය අනුර සහෝදරයාද ඉන්දියවෙ සංචාරයෙන් පසුව මාධ්‍ය ට පවසා තිබිනි.

image source-https://cdn.ibcstack.com/article/06904233-98be-4603-8ed1-8f4f63a3b09c/22-6296e85c6a06a.webp


අමුල් සමාගම 1995 පමන මෙවනි ආයෝජනයක් සදහා ලංකාවට පැමින එය අතරමග නතර කර ගොස් ඇත. ආන්ඩුවට මුදල් ඇත්නම් සම්පුර්නයෙන්ම අමුල් ගිව්සුමෙන් අයින් වී ආන්ඩුවෙ ආයතනයක් ලෙස සංවර්ධනය කීරිම සුදුසුය. එය කල නොහකිනම් මෙම ඉන්දියවෙ මැදිහත් වීමෙන් අමුල් සමග ඇති

කීර්ති කුමාර මද්දුමගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *