Cartoon of the Month

කාර්ලෝස් ලටූෆ් බ්‍රසීලියන් ජාතික ජාත්‍යාන්තර කීර්තියට පත් කාටූන් ශිල්පියෙකි. ඔහුගේ කාටූන් වඩාත් ස්ථානගත වෙන්නේ මැදපෙරදිග අර්බුධය කේන්ද්‍ර කොටගෙන යැයි කිවහොත් වඩාත් නිවැරදිය. මෙම කාටුනය ඔහු 2021 වර්ශයේ අඳින ලද්දකි.
වර්ණභේදවාදයට විරුද්ධව සටන් කරමු..! යන්න මෙහි තේමාව වී ඇත.