වීරෙට සුබපැතුම්..!

දිස්ත්‍රික් ලේකම් මානෙල් සහෝදරයා (උපාලි ජයවීර), දෙහිගම, ඇතුලු දිස්ත්‍රික් කමිටු, කොට්ටාශ කමිටු, කළාප කමිටුවල හිටපු හැමෝමවගේ අසූනමය අග වෙනකොට ඝාතනය උනා.

වීරෙ සහෝදරයා නැත්නම් වර්තමාන විජේනායක සහෝදරයා කියන්නෙ ඉන් දිවිගලවාගත් එවකට දිස්ත්‍රික් කමිටුවේ හිටපු ජේශ්ඨම සාමාජිකයා සහ නුවර ඩිවිෂන් four එකේ සංවිධායකයා..නුවර ගොඩක් වැඩවල යට හිටපු මහමොලකරු..

ප්‍රියශාන්ත රාජපක්ශ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *