|

බඩ ඉරුගු ව්‍යපාරිකයන්ගේ අඳෝණාව..!

පශු වෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSCmERcrzn8I1tu4oL4nhn1h7lGFknAfh2Ucg&s

image source-https://assets.roar.media/assets/eFrhTUrNKNzBmr3d_Cover.jpg?w=1200

ඉහත කතාව ලිව්වෙ අනුරාධපුරයේ ව්‍යපාරිකයන් පිරිසක් කෘෂි ලේකම් හමු වීමට ගොස් කල කිරි නැවත පැමිනිම පිලිබදව ලියන්නය. ඔවුන් බස් එකෙන් 50 ක් පමන පිරිසක් දුක කියන්න කොලඹ ගොස් ලේකම් තුමා ඇතුලු නිලධාරීනට කතා කර ඇත. ඔවුන් කියන්නෙ ගොව්න්ගෙන් බඩ ඉරිගු මිලදි ගෙන ඔවුන් ගබඩා කර ඇත. කිලොවක් රු 150 ට මිලදිගෙන ඇත. දැන් සුලු ලාභයක් ඇතිව මෙවා විකිණිය යුතුය.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQVI04fSfMB6QMTKUvD0frHzQN07DWYY2cB0g&s

2015 පමන මාද මෙවනි ගැටලුවක් විසදිමට පත් කල කමිටුවෙ සාමජිකයෙක් විය. මහ බැංකුවෙ මග පෙන්විම යටතේ ව්‍යපාරිකයන් බඩ ඉරිගු ගබඩා කර තිබුනි. නමුත් ඒ අතර ආනයනයද සිදුකිරිමට තීන්දු විය. එය විසඳුවේ ගබඩා වල සත්‍ය වශයෙන් ඇති තොග පිලිබදව සමික්ෂන කර එම ඉරුගු වල සාම්පල් පශු පර්යේෂණ ආයතනයෙන් පරික්ෂා කර එහි ප්‍රමතිය පිලිබදව වාර්තා ලබා ගැනිමෙනි. මෙම බඩ ඉරිගු ආහාර නිෂපාදනය සදහා වීකුණූ පසුව ආනයනය කලයුතු බව අප නිර්දේශ කර ක්‍රියාතමක විය. ඒ දේශිය ව්‍යපාරිකයන් ආරක්ෂා කිරිමේ අරමුනින් වේ.

කීර්ති කුමාර මද්දුමගේ.
2025/06/10

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *