|

මැදපෙරදිග ටොයියො සහ අපේ බයියො..!

image source-https://c.files.bbci.co.uk/16DEB/production/_109557639_gettyimages-1167204816.jpg

ලංකාවේ බය්යො කුමේණි වෙනුවෙන් පෙලපාලි  යති. නමුත් මැදපෙරදිග කලාපයේම ඇති ආගමික මූලධර්මවාදයෙන් ගැලවෙමින් සහ ලිබරල් ශිෂ්ඨකරනය දෙසට යමින් සිටින රටවල් කුමේණිවාදය පිළිකුල් කරති.

වෙනකක් තබා සෞදියේ පාලකයන් සිය කැමැත්තෙන්ම මෙතෙක් ප්‍රවේණියෙන් රජ පවුලට හිමිව තිබූ ඒකාධිපති මූලධර්මවාදී මුක්තිය ඉවත්කරගනිමින් සහ රටේ පාලනතන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට රැගෙන යමින් සිටී.

එසේම සෞදිය, කටාර් වැනි රටවල් මූලධර්මවාදී ත්‍රස්තයන් ගැවසෙන රටවල්වලට වීසා පවා නිකුත් නොකරයි.

 මැදපෙරදිග කලාපය දියුණු ලෝකයට රැගෙන යා නොහැකි ප්‍රධානම බාධාව එහිම ඇති පසුගාමී සමාජ මූලයන්ගෙන් ඇදී එන ආගමික මූලධර්මවාදයම බව සෞදිය, කටාර් වැනි රටවල්වල වෙසෙන බුද්දිමත් දේශපාලන නායකයන් දනිති.

පසුගිය සමයේ ඉරානයේ ස්ත්‍රීවාදීහූ මාෂා අමීන්ගේ මරණයට එරෙහිව කුමේණි සහ ඔහුගේ පුරුෂෝත්තම මූලධර්මවාදයට එරෙහිව අභීතව නැගීසිටියා අපට මතකය.( පසුව ඒ නැගිටීම් රහසෙන්ම කෘර ලෙස චප්පකර දැමින)

image source-https://image.cnbcfm.com/api/v1/image/107123490-1663938696613-gettyimages-1243387458-AFP_32JR9ZT.jpeg?v=1720506551

ඉරානය තුලම වෙසෙන ප්‍රගතිශීලීන් කුමේණිට එරෙහිවෙද්දී ලාංකීය බයියන් කුමේණි වෙනුවෙන් මෙහෙ පෙලපාලි යති.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *