පලස්තීන ජනසංහාරය නවත්වනු..!

  • පලස්තීන ජන සංහාරය නවත්වනු..!
  • එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මාරාන්තිකයි..!
  • මැද පෙරදිග ඊශ්‍රායල්-ඇමරිකනු අක්‍රමණ අවසන් කරනු..!
  • ඇමරිකා එක්සත් ජනපදය, ළමා ඝාතකයින්ට ආයුධ සැපයීම නවත්වනු..!

 

යන විරෝධතා සටන් පාඨ මුල්කොටගෙන " පලස්තීන නිදහස් ව්‍යාපාරය" සහ " එක්සත් කම්කරු සම්මේලණය" විසින් සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ විරෝධතාවයක් පසුගිය දෙසැම්බර් 20 වැනි සිකුරාදා පෙ:ව: 11:00 ට ශ්‍රීලංකාවේ අගනුවර කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී පවත්වන ලදී.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *