රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්..! 

above images sources-https://i0.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2023/08/Ranil-Wickremesinghe-Pic-PMD-Colombo-Telegraph-2.jpg?fit=900%2C610&ssl=1 , https://island.lk/wp-content/uploads/2025/03/Mahinda-Rajapaksa.webp, https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_80dd49c362.jpg, https://lankatruenews.home.blog/wp-content/uploads/2019/02/img_8548.jpg?w=640

හැබැයි ඕනිනම් කියන්න පුළුවන් නේද දැන් විතරක් නෙවෙයි අනුර ජවිපෙ නායකත්වය ගත්ත දවසේ ඉඳලම කරලා තියෙන්නේ රඟපෑමක් කියන එක. මම එයා ඔය එක එක ඇඳුම අඳිද්දී එකපාරක් ඇහුවා මේක වේශනිරූපනයක් වෙන්න බැරිද කියලත්.

image source-https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2021/12/harsha-de-1001.jpg

මේ ඉන්දු ලංකා වෙළඳ, ආරක්ෂක, ඖෂධ සහ අනෙකුත් ගිවිසුම් වලට එයා කැමතිද නැද්ද කියල දැන් ඇහුවොත් අපි දන්නවා එයා ඒවාට කැමතියි කියල. ඒ කියන්නේ එයා හැමදාම කැමැත්තෙන් ඉඳල තියනවා එයා ආපු වෙලාවක කරන්න. අනික් අය ඔය සාම්පූර් වගේ ඒවා කරනවට විරුද්ධව බොරුවට බාල්දි පෙරලපු එක විතරයි එයාල කරලා තියෙන්නේ. ඇත්ත ඓන්ද්‍රීය අකමැත්තක් තිබිල නැහැ. ඒ නිසා හර්ෂ ද සිල්වා කියනවා ”දෙයියෝ සාක්කි මේවා ඒ වෙලාවේ කරන්න දුන්නේ නැත්තේ ඇයි” කියල. ඔව්… අපි හැමෝටම දෙයියෝ සාක්කි කියවෙනවා තමයි. 

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_40d033a74f.jpg

හැබැයි ජවිපෙ ඒවාට වීදි පුරා විරුද්ධ වෙනකොට ඒ විරෝධතා ඇත්ත කියල හිතපු චන්ද්‍රිකා රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්. උං පල් මෝඩයෝ. ජවිපෙ කියන ඒවා සීරියස් ගන්නේ නැතුව වැඩේ කරගෙන යන්න තිබ්බේ. එහෙනම් සාම්පූර් හදල දැන් දශකයකටත් වැඩියි. 

මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *