ගොවීන් පස නොසලකා හරින්නෙ ඇයි.. !

එලවලු වගා කරන ගොවීන් පස ගැන උනන්දු වේ. ඔවුන් කුකුලු පොහොර ,ගොම පොහොර තම පසට එකතු කිරිමට මහන්සි වේ. එසේ නොකලොත් අස්වැන්න අඩු වී රසායනකි පොහොර වලට යන වීයදම වැඩි වි වගාව අත් හරින්නට ඔවුන්ට සිදුවේ. ඔවුන් කලාතුරකින් ආන්ඩුවට දුක කියයි.

above image source-https://mawbima.lk/wp-content/uploads/2024/11/Untitled-1-156.gif

කිසිම කෘෂි නිළධාරින්ට ඉලක්කයක් නැත. පාංශු සංරක්ෂන පනත පිලිබදව වියලි කලාපයේ නිළධාරින්ට උනන්දුවක් නැත. මේ කාටත් උනන්දුවක් නැතත් කෘෂි ඇමතිට ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරිමට වගකීම පැවරි ඇත. එය සිරිසේනලා කරන්නෙ නැත.

image source-https://divaina.lk/wp-content/uploads/2022/03/ampara-farmers.jpg

ලාල් ලගදි සාකච්චා වකදි ඩඩ්ලි , රතන සමාගම් අගය කරමින් කිවේ ඔවුන් නැතිනම් ගොව්යන්ට අබ සරනයි කියාය. අපි යෝජනා කරන්නෙ ලාභය පමනක් ගන්නා ඩඩ්ලිලාගෙන් ගොව්න්ට සේවාවක් ගමු කියලාය. මහ මෝල්ක රුවන් සමග එකතුව කර දහයියා ගොව්න්ට ලබාදිම හා ඒවා කුඹුරට දැමීමට ගොව්න් පෙලඹවීම හා කාබනික පොහොර හමුදාවෙ සහය ඇතිව නිෂ්පාදනය කර ගොව්න්ට ලබාදිම.



කීර්ති මද්දුමගෙ
2025/04/16


Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *