බයිසිකල් මංතීරු(Bicycle Lane)…

ඉහත දැක්වෙන්නේ නවසීලන්තයේ මහාමාර්ග වල බයිසිකල් පදීම සඳහා වෙන්කර ඇති කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති බයිසිකල් ලේන් වල චායාරූප කිහිපයකි.
ලංකාවේද පාපැදි කරුවන් සඳහා මෙවන් තීරුවක් වෙන් වන්නේ නම් එය බයිසිකල් පැදගෙන පාසැල් යාමට, බොහෝ දෙනෙකුට වැඩට යාමට ඉතා ආරක්ශාකාරී වනු ඇත. තවද මේ තුලින් ඉන්ධන සඳහා යන වියදම් අවම කිරීමටද විශේශයෙන් නිරෝගී සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීමටද ඉවහල් වනු ඇත.
Ranjana Senanayake.