පලස්තීන ජනසංහාරය නවත්වනු..!




















- පලස්තීන ජන සංහාරය නවත්වනු..!
- එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මාරාන්තිකයි..!
- මැද පෙරදිග ඊශ්‍රායල්-ඇමරිකනු අක්‍රමණ අවසන් කරනු..!
- ඇමරිකා එක්සත් ජනපදය, ළමා ඝාතකයින්ට ආයුධ සැපයීම නවත්වනු..!
යන විරෝධතා සටන් පාඨ මුල්කොටගෙන " පලස්තීන නිදහස් ව්‍යාපාරය" සහ " එක්සත් කම්කරු සම්මේලණය" විසින් සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ විරෝධතාවයක් පසුගිය දෙසැම්බර් 20 වැනි සිකුරාදා පෙ:ව: 11:00 ට ශ්‍රීලංකාවේ අගනුවර කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී.