කාල් මාක්ස් සහ ධනවාදයේ අර්බුධය..!
අර්බුධය යනු විනාශයක්ද?
ධනවාදී අර්බුදය (Crisis of Capitalism) නොහොත් අර්බුද ධනවාදය කියලා කිසිම තේරුම් ගැනීමකින් තොරව තමන්ගේ සිතට නැගෙන සිතුවිලි ඔහේ ලියන පිරිස් නොදන්නා දේ තමයි අර්බුදය විනාශයක් නොවේ, එයම යම් විදිහක ප්රතිසංස්කරණයක් යන්න. සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකය නැවත වතාවක් ගැලපෙනසුලු අර්බුද චක්‍රයකට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් අපි ‘අර්බුදය’ (Crisis) යන්නෙන් අදහස් කරන්නේ යම් ක්‍රමයක් බිඳ වැටීමක් ලෙසයි. නමුත් කාල් මාක්ස්ගේ දර්ශනය අනුව, ධනවාදී අර්බුදයක් යනු පද්ධතිය අවසානයට පත් කරන දෙයක් නොව, එය පිරිසිදු කර නැවත ශක්තිමත් කරගන්නා ‘ස්වභාවික ප්‍රතිකාරයක්’ බව දැන් වන විට පැහැදිලි වේ. මාක්ස්ගේ විශ්ලේෂණය අනුව, සැබෑ ආර්ථික වටිනාකම නිර්මාණය වන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය හරහාය. කර්මාන්තශාලා, කෘෂිකර්මාන්තය, වැනි අංශවල සැබෑ නිෂ්පාදනයකින් ලාභය හටගනී.

නමුත්, ධනවාදය පරිණත වන විට, මෙම මූලික කරුණ අමතක වෙනවා. ධනය නිෂ්පාදනය කිරීම වෙනුවට, මුදල් වලින් මුදල් සොයාගැනීමේ ක්‍රියාවලි (සමපේක්ෂණය, ණය ගනුදෙනු, කොටස් වෙළඳපොල හා පාරිභෝගික ණය ප්‍රචාරණය) ආර්ථිකයේ ප්‍රධාන ධාවක බලවේග බවට පත්වෙනවා. මෙය ආර්ථිකයට “නිදහස් ලබා දීම” වැනි දෙයක් නොව, අර්බුදයට මග පාදන මූලික පරිවර්තනයකි. ඒ අනුව ගත් විට මාක්ස්ගේ “ප්රාග්ධනය” (Das Kapital) ග්‍රන්ථය සරල ආර්ථික විද්‍යා පොතක් නොවේ. එය ධනවාදී සමාජයේ අපිව පාලනය කරන දෘෂ්ටිවාදය ගැන විවේචනයකි. එහිදී Crisis of Capitalism මෙන්ම Commodity of Fetishism වැනි මාතා ගැඹූරින් සාකච්චාවට ගන්නවා.

භාණ්ඩ අර්චණකාමය(Commodity Fetishism)
ඔහු අවධාරණය කරන්නේ, ධනවාදය මනුෂ්‍යයින්ව ඔවුන් නිර්මාණය කරන පාරිභෝගික භාණ්ඩ හා මුදල් වල බලපෑමට ලක්ව තබන බවයි. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා වස්තූන් අතර සම්බන්ධතා ලෙස පෙනෙනවා. උදාහරණයක් ලෙස, අපි යම් අයෙකු “මිලියනපතියෙක්” ලෙස හඳුනාගන්නේ, ඔහුගේ මානවීය ගුණාංග නොව ඔවුට හිමි වස්තුන් අනුව ය. මෙය “භාණ්ඩ අර්චනය ” (Commodity Fetishism)ලෙස හඳුන්වනු ලබනවා. මෙතැනදීම වඩාත්ම ගැඹුරු අදහසක් පැනනගිනවා. ස්වභාවික පද්ධතිවල අර්බුදයක් එය විනාශ කරයි. නමුත් ධනවාදයේදී, අර්බුදය (Crisis of Capitalism) එය විනාශ කිරීමට යනවා වෙනුවට ප්‍රතිසංස්කරණය කරනවා. අර්බුදයේදී දුර්වල සහ අකාර්යක්ෂම ව්‍යාපාර බිඳ වැටෙනවා.
Commodity Fetishism
He emphasizes that capitalism keeps human beings under the influence of the consumer goods and money they create. Human social relations appear as relations between objects. For example, we identify someone as a “millionaire” based on the objects they own rather than their human qualities. This is known as “Commodity Fetishism.” At this point, a deeper idea emerges: while a crisis in a natural system destroys it, in capitalism, a crisis reforms the system instead of destroying it. During a crisis, weak and inefficient businesses collapse.
Key Takeaways from your Analysis
To expand on my points using standard sociological and economic terms:
- Social Relations vs. Material Relations: In a non-capitalist society, you know the person who made your shoes. In capitalism, that human connection is severed. We only see the “price tag,” making the relationship between the producer and the consumer look like a relationship between money and a commodity.
- The Power of the Object: As you noted, the “millionaire” status shows how the object (wealth) defines the person, rather than the person defining their own worth.
- Creative Destruction: The second part of your point aligns with the theory of “Creative Destruction.” In capitalism, a recession or crisis acts as a “cleansing” mechanism that removes inefficiency to make room for new growth.
I Would like to compare this concept with how modern branding and advertising take “Commodity Fetishism” even further today?
ධනය වඩාත් ශක්තිමත් අය අතට ගෙන යනවා. නව තාක්ෂණ, නව වෙළඳපොල්, සහ නව නීති රීති හඳුන්වාදීමට අර්බුදය හොද අවස්ථාවක් (Opportunity) ලෙස භාවිතා වෙනවා.

එබැවින්, අර්බුදය ධනවාදයේ “නිදන්ගත රෝග ලක්ෂණයක්” (Internal Contradiction) වන අතර, එය නොමැති නම් පද්ධතියට නවීකරණය වීමට හෝ පිළිසකර වීමට අවස්ථාව නොලැබෙනවා. 2008 ව්‍යාජ ණය අර්බුදයට පසු ගෝලීය බැංකු ප්‍රතිසංස්කරණය වීමත්, තාක්ෂණික සමාගම් වඩාත් බලවත් වීමත් මෙයට නිදර්ශනයි.
මාක්ස්ගේ මෙම විග්‍රහය අද ලෝකයේදී දකින ආර්ථික අර්බුද (Crisis of Capitalism) සහ ඒ සඳහා ගන්නා ප්‍රතිචාර පිළිබඳව අපගේ සාකච්ඡාව පුළුල් කරයි. අර්බුදයකින් පසු ආර්ථිකය “සාමාන්‍ය තත්ත්වයට” පත්වන්නේ නම්, එය සැබවින්ම සාමාන්‍ය ද? නැතහොත් එය ධනවාදයේ ස්වභාවයේම කොටසක් ද? කුලී ප්රාග්ධනය මත ජිවත් වන ඔවුන් ධනවාදී අර්බුදය ගැන දනීද?


2 Comments