|

ඇකඩමික ප්‍රථිරූපද..?

above image source-https://assets.zyrosite.com/cdn-cgi/image/format=auto,w=392,h=368,fit=crop/AVLBEGOkblCWwnMV/prof-saumya-liyanage-writer-mjExBWXjExtKyQQN.png

එකට එකක් නොගැලපෙන දාර්ශනික වචන ගැටගහලා නැති විදග්ධ බවක් එලියට පෙන්නන්ට හැදුවට මේ අයට හරි හමන් දර්ශනක්වත් දාර්ශනික අවබෝධයක්වත් නෑ..

එහෙම තිබුන නම් හදිසියේ කඩාපාත්වෙන දේශපාලන රැළිවල අන්දයො වගේ ගිහින් ඔහොම  එල්ලෙන්නේත් නෑ.

 මාලනී ගේ අවමගුලේ අවසන් දවසෙ සෞම්‍යගේ විකාරෙ විතරක් නෙමේ ලංකාවේ ප්‍රේක්ෂකයො ඔලුව උඩ තියන් ඉන්න සමහර හිස් නලු නිලි චරිතවල ඇතුලත හිස් කුහකකම් අපි දැක්කා..

මාලනීගේ බොඩි එක ළඟ ඉඳන් ෆොටෝ එකක් ගහගන්න වයසක මනුස්සයෙක්ව අහකට තල්ලුකරලා දානව වගේ අමන වැඩ ගමේ අකුරක්වත් දන්නෙ නැති වයසක උන්දැකෙනෙක්වත් කරන්නෙ නෑ.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *