ජනපති අනුරට අනතුරු වියහැක්කේ කාගෙන්ද..?
ඇමෙරිකානු සගරාවක් දෙකක් කියවපු කව්රුත් Mad Bomber ගැන දනිති. 1940 වර්ෂයේ සිට පුරා අවුරුදු 16 ක් New York city එක භීෂනයට පත්කල ඔහු කලින් කලට බොම්බ 22 ක් නගරය තුල පුපුරවා හැරියේය. FBI ආයතනය වසර 16 ක් බෝම්බු පුපුරුවන්නාව සෙවු අතර අන්තිමට FBI ආයතනය යොමුවුයේ සාස්තර කාරයින් වෙතටය. එයින්ද යම් හෝඩුවාවක් නොලැබිනි.

එක්තරා ගමක ඩිස්පෙන්සරියක් කරමින් හිටපු මනෝ මනෝවිශ්ලේෂණ දොස්තර කෙනෙක් ලගට FBI නියෝජිතයෙක් ගියේ යම් පිහිටක් පතාගෙනය. මේ post එක ලියන මා හට දැන් දොස්තරගේ නම මතක නැත.
මනෝවිශ්ලේෂණ අනාවැකිය.
මනෝවිශ්ලේෂණ දොස්තර බෝම්බ පිපිරුනු තැන් වල චායාරුප පරීක්ෂා කලේය. බෝම්බයෙන් සුනු විසුනු වු කැබලති පරීක්ෂා කල මනෝවිශ්ලේෂක දොස්තර FBI නියෝජිතයාට මෙසේ පැවසුවේය, “මේ බෝම්බ පුපුරවන කෙනා ඩබල් බ්‍රෙස්ටඩ් සුට් අදින කෙනෙක්. මෙයා එයාගේ තාත්තට වෛර කරනවා. දැඩි ලෙස අම්මට ආදරය කරනවා. මොහු ගමක නොව නගරයක ජීවත් වන්නේ නගරයකයි. උස මහත මිනිසෙක්. විදේශිය රටක ඉපදුන කෙනෙක්. රෝමානු කතෝලිකයෙක්. මොහු අවිවාහකයි. මොහු අනිවාර්යෙන්ම සහෝදරියක් සමග ජීවත්විය යුතුයි. ඔබලා ඔහුව සොයාගනිද්දි ඔහු බොත්තම් තද කරපු ඩබල් බ්‍රෙස්ටඩ් සුට් එකක් ඇදගෙන සිටිනු ඇත “
Mad Bomber වාසය කල නිවස සොයාගත් FBI ආයතනය එම නිවසේ දොරට තට්ටු කලවිට ගැහැනියක් අවුත් දොර විවෘත කලේය. ඇය Mad Bomber ගේ සහෝදරිය විය. නිවසේ තුල වු කාමරයෙන් පිටතට පැමිණීමට Mad Bomber යම් වේලාවක් ගත්තේය. ඔහු ඩබල් බ්‍රෙස්ටඩ් සුට් එකක් ඇදගෙන කාමරයෙන් එළියට පැමිණියේය.
මගේ ලෝකය.
පුදුම වු FBI ආයතනය මනෝවිශ්ලේෂණ දොස්තර හමුවී ඔහුගේ අනාවැකිය 100% ක් නිවැරිදි බව පැවසු අතර FBI ආයතනය තුල Behavioral Science Department ආරම්භ කර එහි දේශන කිරීමට මෙම දොස්තරට ආරාධනා කලේය. Silence of The Lambs චිත්‍රපටයට මුල් වු නවකතාව ලියු Thomas Harris පුටුවක හිදගෙන මෙම දේශන වලට සවන් දුන්නේය. මේ post එක ලියන නලිං ද සිල්වාගේ මගේ ලෝකය කියවු නුගත් මිනිසෙකු වු නිසා ගල් සාමාන්‍යය තරුණයෙකුට හිමිවිය යුතු basic literature ටික මා හටද මහපාරෙන් ලැබුනි. Hannibal Lector යනු තනිකරම මනංකල්පිත චරිතයක් බව basic literature තුලින් මම දනිමි.
සිරිලංකා දුපතේ basic literature වත් නැති ඇතැම් ගංකබරයෝ Colombo lost city එකේ ගුබ්බෑයම් තුල මනෝවිශ්ලේෂණ පංති පවා පවත්වති. මොවුන් එකෙකුට පාස්කු ප්‍රහාරය සිදුකල අපරාධ කරුවන් පිලිබද පුරෝකතනයක් සිදුකර පාස්කු ප්‍රහාරය පිළිබදව සොයාගැනීමට CID ආයතනයට අඹමල් රේණුවක උපකාරයක් කිරිමට නොහැක.
මනෝවිශ්ලේෂණ දොස්තර නිවැරිදිව Mad Bomber ගැන අනාවැකි කීවේ කෙසේදැයි ඔබ තුල ප්‍රශ්ණයක් පැන නගිනු ඇත. දොස්තර සිදුකලේ reverse engineering ක්‍රියාවයි. එය සරල ක්‍රියාවකි. එය මෙසේ විස්තර කල හැක.
මිනිසෙකු හැසරෙද්දි යම් යම් සාක්ෂි සටහන් ඔහු වටා පරිසරය තුල අවසාධිත වේ. මිනිසෙකුගේ කුමන හෝ හැසිරීමක් සිදුවන්නේ යම් දෙයකට reaction එකක් ලෙසය. එවිට අවසාධිත සාක්ෂි යනු යම් action එකකට reaction කරනවිට ලෙස ඔහු විසන් අවට පරිසරය තුල සිදුකරන වෙනස්කම් වේ. reverse engineering යනු අවට පරිසරයේ සිදුවී ඇති වෙනස්කම් බලා action එක තේරුම් ගැනීමයි. සරල අදහසකින් පැවසුහොත් යම් reaction එකක් සිදුකිරීමට ඔහුව පෙළඹවු හේතුව සොයා ගැනීමයි. මෙය psychological profile එක නමින් හැදින්වේ.
Serial killers සහ Mass Murders ලාඅතර වෙනස.
තියෙන ගංකබරකම නිසාම Paris city එක යනු සිරිලංකාවේ cumwords use කරන තක්කඩියන් හට දාර්ශනික නගරයක් වේ. සරිලංකාවේ දිග කලිසම් අදින රදාවානේ සුමනෙලා මීට වසර 2 කට පමණ පෙර සිරිලංකා දුපතේ හිදගෙන පැරිස් කොමියුනය පිළිබදව සංවාද කලබව මා හට සැලවිය. එනිසා Folie a deux යන ප්‍රංශ යෙදුමේ අරුත කුමක්දැයි ඔබ දැනගෙන සිටිය යුතු වවුත් basic literature නැති රදාවානේ සුමනෙලා මෙම සංවාද සිදුකල නිසා එහි අරුත පිලිබදව යම් අදහසක් ඔබ වෙත මෙහදී ලබා දිය යුතුවේ.
FBI නියෝජිතයින් මනෝවිශ්ලේෂණ පාඨමාලාවක් සදහා Oxford විශ්වවිද්‍යාලයට ගියවිට එහි මහාචාර්ය වරයෙකු Folie a deux අදහසට gruesome twosome කියා විහිලු කලේය. twosome සහ threesome වැනි අදහස් පිලිබදව ඔබ දනී.
serial killers සහ mass murders ලා අතර පැහැදිලි වෙනස්කම් ඇත. FBI definition එක අනුව serial killer කෙනෙකු වීමට අවම වශයෙන් මනුෂ්‍යය ඝාතන 3 ක් සිදුකල යුතු අතර එම ඝානත යම් කාලාන්තරයක් තුල සිදුකල යුතුවේ. serial killer ට වින්දිතයා ශාරීරිකව සහ මානසිකව සම්බන්ධ විය යුතුවේ. mass murder ට වින්දිතයා සමග එවන් මානසික ශාරීරික සබධාවයක් තිබිය යුතු වන්නේ නැත. mass murder කෙනෙකුට කාලාන්තරයක් තුල නොව එකම මොහොතක මනුෂ්‍යය ඝාතන සිදුකල හැක. පාස්කු බෝම්බ එකම මොහොතක පුපුරා ගිය නිසා පාස්කු බෝම්බ කරුවන් යනු හුදී ස්වායත්ත mass murders ලා ලෙස ලඝු නොකිරීමට ඔබ මෙහිදී පරිස්සම් විය යුතුය.
Folie a Deux අදහස.
1960 දශකයේ ප්‍රංශයේ පිටිසර ගමක් ආශ්‍රිතව කාන්තාවන් දෙදෙනෙකු එකතුවී සිදුකල මනුෂ්‍යය ඝාතන රාශියක් නිසා folie a deux අදහස psychology තුල භාවිතයට එකතුවිය. shared psychosis හෙවත් psychosis තිබෙන දෙදෙනෙකුගේ එකතුවීමක් ලෙස folie a deux අර්ථ දැක්වේ. FBI ආයතනය තුල Folie a deux යනුවෙන් වෙනම case filed වගයක් ඇත.
serial killer කෙනෙකු සහ mass murder කෙනෙකු තනිව ක්‍රියාත්මක වන අතර folie a deux ඝණයට වැටෙන මිනීමරුවන් සැමවිටම දෙදෙනෙකු පමණක් නොව හෝ තිදෙනෙකු හෝ දහ පහලොස් දෙනෙකු සමග එක්ව ක්‍රියාත්මක වන බව FBI ආයතනයේ නිරික්ෂණයට හසුවේ. එවිට psychosis දස පහලොස් දෙනෙකු අතරේ share වේ. දහ පහලොස් දෙනෙකු අතර fantasy එකක් share වේ. fantasy share වන විට threesome foursome විය හැක. gang bang විය හැක.

Lady Gaga.
pop artist Lady Gaga නොහදුනනා කෙනෙකු මිහිපිට නැත. Lady Gaga යන නාමය ඇය සොරාගත්තේ කොහෙන්ද යන ප්‍රශ්ණයට පිලිතුරු Google AI වලින් search කරන රදාවානේ සුමනෙලාට ලැබෙන පිලිතුර pop artist Queen ගේ Radio Gaga ගීතයෙන් ඇය ඒ නම සොරාගත් බවයි. AI වලට වඩා basic literature වැදගත් බව අප අවබෝධ කරගත යුතුය. basic literature ඇත්තන් හට ඓතිහාසික Lady Gaga කව්දැයි කියා යම් තරමකට මතක ඇත. ඒ ඓතිහාසික නාමය සොරකම් කර තුට්ටු දෙකේ house ගීත ගයන වර්තමාන Lady Gaga 2024 වසරේ නිෂ්පාදනය වු Joker 2 හෙවත් Joker Folie a deux චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයක් නිරුපණය කරයි. මෙහි අකෘතිය වන්නේ 1960 දශකයේදි ප්‍රංශය ප්‍රකාශයට පත්කල Folie a deux ආකෘතියයි. එනම් මුල් අවධි වල FBI ආයතනය තුල නිරීක්ෂණයට ලක්වු දෙදෙනෙකු එකතුවී මනුෂ්‍යය ඝාතන සිදුකරන අකෘතියි. පසු කලෙක එය දෙදෙනෙකු හට සීමා නොවී යම් රැලක් කණ්ඩායමක් එකතුවී සිය fantasy එකක් වෙනුවෙන් කරනා සමුහ අපරාධයක මානසිකත්වය බවට නිර්වචනය විය.
Moral Insanity පිලිබඳ ගැටලුව.
අපරාධයන් තනිව සිදු කරන්නෙකු හට සධාචාරය පිළිබද ගැටලු මතුවන්නේ නැත. උගත් බුද්ධිමත් සුමට ගති පැවතුම් පිළිබිඹු කල සුප්‍රකට Co Ed killer සිය මවගේ බෙල්ල කපා එම හිස සමග oral sex කල බව FBI වාර්තා වල සටහන් වී ඇත. නමුත් අපරාධයකට දෙදෙනෙකු එකතුවු විට තත්වය වෙනස් වේ. එතැන Hegelian dynamics ක්‍රියාත්මක වීමට පටන් ගනී. එතැන moral insanity පිලිබද ප්‍රශ්ණ මතුවීමට පටන් ගනී. එතැන අපරාධ කරුවන් දෙදෙනෙකු අතර හරි වැරදි පිළිබදව සධාචාරය පිළිබදව ප්‍රශ්ණ මතුවීමට පටන් ගනී. කෙතරම් දුරට වැරදි පාරේ ගමන් කල යුතුදැයි දෙදෙනා අතර ප්‍රශ්ණ මතුවීමට පටන් ගනී. අපරාධයකට එකතුවන පිරිස දෙදෙනෙකු නොව දහපහලොස් දෙනෙකු දක්වා වර්ධනය විය හැක. එය ඇතැම්විට යම් ජන කණ්ඩායමක් දක්වා ප්‍රවර්ධනය විය හැක. නමුත් විවිධ පුදුගලයන් අතර අපරාධයකදි moral insanity පිළිබදව ප්‍රශ්ණයක් මතු නොවන්නේ ඇයි ? ඔවුන් නිහඩව එම අපරාධය අනුමත කරන්නේ ඇයි ?
එය සිදුවන්නේ common fantasy එකක් ඔවුන් අතර share වීම නිසාය. කොන්ද පණ තියෙන පිරිමින් හැර සෙසු පිරිමින් හට සදාචාරයට වඩා fantasy එක ප්‍රනීත වේ.
එවිට fantasy එක විසින් සධාචාරය අතික්‍රමණය කරනු ලබයි. common fantasy බිහිවන්නේ common social status අතරය. පහත දැක්වෙන සරල උදාහරණයෙන් එය තේරුම් ගත හැක.
Common Fantasy.
83 කලු ජුලිය JR ජවර්ධනත් පාදඩ භික්ෂුවකුත් සිදුකල ක්‍රියාවක් නොව අප සමාජයේ සිදුවු common fantasy එකක් ක්‍රියාත්මක වීමක් ලෙස සැලකිය හැකිය. මේ පිළිබදව විස්තර කරමින් “ ප්‍රා” නමින් post එකක් මවිසන් fakebook පිස්සන් කොටුවට ලියා ඇත. 83 කලු ජුලිය පිළිබද ලියු පොතක් ගැන මේ ඔක්තෝබර් මාසයේදි දිනයකදි මහවැලි කේන්ද්‍රයේදි දෙඩුම් ශිල්පීන් විසින් cumwords spray කල බව මා හට සැලවිය. නලිං ද සිල්වාගේ ගුණානුස්මරණ සිදුකරන දෙඩුම් ශිල්පි පාදඩ බල්ලෙකු එම කටින්ම 83 කලු ජුලිය ගැන මහවැලි කේන්ද්‍රයේදි මිනිසුන්ට දේශන පවත්වන්නේ කෙසේදැයි සමාජය තුල ප්‍රශ්ණයක් පැන නොනගී.

එවන් භෞතික ප්‍රශ්ණයක් සමාජය තුලින් පැන නොනගින්නේ ඉහත සදහන් කල shared fantasy එක නිසාය. සමාජය යම් තරමක සාමුහික අපරාධ අනුමත කරන නිසාය. දොස්තර සාෆිට සාමුහික අපරාධ සිද්ධ කරන විට නලිං ද සිල්වා සහ ඔහුගේ පාදඩ අනුගාමිකයින් එය හඩනගමින් අනුමත කල සමාජය නිහඩව එම අපරාධය අනුමත කලේය. එවන් නලිං ද සිල්වාගේ ගුණානුස්මරණය වෙනුවෙන් ගුණ ගයමින් කදුලු හෙලන දෙඩුම් ශිල්පී පාදඩයින් 83 කලු ජුලිය ගැන සමාජයට දේශන පවත්වයි. ප්‍රශ්ණය වන්නේ වර්තමානයේ රට පාලනය කරන NPP ආණ්ඩුවේ නිහඩ ප්‍රතිපත්ති සම්පදායකයෙකු වන Tilvin Silva ද මේ දෙඩුම් ශිල්පි පාදඩයින් අතර එකට හිදගෙන 83 කලු ජුලිය පිළිබදව සමාජයට දේශනයක් සිදු කිරීමය.
Shared Fantasy අත්පත් කරගැනීම.
Folie a deux අකෘතිය තුල දෙදෙනෙකු එකතුවී අපරාධ සිදුකරන විට moral insanity පිළිබදව ගැටලුවක් මතු නොවන්නේ එම අපරාධ කරුවන් දෙදෙනා එම අපරාධය කිරිම තුලින් climax / ලිංගික සුරාන්තයක් ලබන නිසාය. ගැහැනු දෙදෙනෙකු එකතුවී ගැට ගසා වධ වේදනා දුන් කුඩා පිරිමි ලමයෙකුගේ ශිෂ්ණය සපා කා කඩා දැමුවිට “ මම නවත්වන්න කියනකම් වේදනෙවෙන් කෑ ගසනන්න “ කියමින් මිමුණු කාන්තාවන් දෙදෙනා පිරිමි ලමයාගේ වේදනාබර කෑගැසීම් වලින් ලිංගික සුරාන්තයට පත්වු බව ඔවුන් විසින්ම FBI ආයතනයට පාපෝච්චාරණය කර තිබේ.
දෙඩුම් ශිල්පින් එකතු වන්නේ shared fantasy එකක් අතපත් කරගැනීම වෙනුවෙන්ය. එතන moral insanity යට යන අතර shared fantasy එක ඉස්මතුවේ. එතන විසිකරනුයේ cumwords ය. cumwords යම් මානසික සුරාන්තයක් ඉලක්ක කර විසි කරනු ලබයි. Tilvin Silva ලා මේ ගොඩට එකතුවු විට ඔහුටද moral insanity පිළිබද ගැටලුවක් මතු නොවී යයි. moral insanity නැතවී ගිය කල political insanity පිළිබද කවර කතාද ?

ජනපති අනුරට මතුවිය හැකි අනතුර.
ජනාධිපති Anura Kumara Dissanayake ට අනතුරක් මතුවන්නේ mass murders ලාගෙන් නොවේය. මේ පිලිබදවද මවිසින් fakebook පිස්සන් කොටුවට ලියා ඇත. Latin American රටවල බිහිවු ජනතාවාදී ආණ්ඩු වලට කෙලවුනේ අනවශ්‍යය party වලට සහභාගී වී ආණ්ඩුව තුලට එම රටවල් වල විදු දෙඩුම් ශිල්පින් වැනි චරිත mix වු නිසා බව මවිසන් දත්ත උදාහරණ සහිතව fakebook පිස්සන් කොටුව ලියා තිබේ. පරිබාහිරයන් mix වු විට political sanity එක අහිමිවී යයි.
Heidegger පැවසු ලෙස දුර තිබෙන කලු ජුලිය ප්‍රණීතය. කිසිවෙකුට ලග තිබෙන වැළිකඩ සිරකරු ඝාතනය ප්‍රණීත නැත. එනිසා වැළිකඩ සිරකරු ඝාතකය ගැන කතා කරන්නේ නැත. අපරාධ ප්‍රශ්ණ නොකිරිම අපරාධ අනුමත කිරිමක්ය.
ජනා චාමින්.
