| |

පෙරටුගාමීන්ගේ කුටුම්බ ආර්ථික දැක්ම..!

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_7fbac84402.jpg

මාහාපරිමාන ව්‍යාපෘතියක් ඇතුලේ ඕවර්හෙඩ් එකක් තියෙනවා ප්‍රොපිට් මාජින් එකක් තියෙනවා..මොකද ඕවර් හෙඩ්, ප්‍රොපිට් නැතුව දැවැන්ත සමාගමක් පවත්වාගෙන යන්න බෑ.. ඒ වගේම මහ පරිමාන වැඩක් ශ්‍රමදාන ලෙවල් එකෙන් කරන්නත් බෑ.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_bf267f5857.jpg

පක්ෂෙ ඇදගෙන යනවා වගේ කන්නෙ බොන්නෙ නැතිව ලෙවකාගෙන කොම්පැණිවල වැඩකරන්නෙ නෑ..ඒ අය සේවක පඩි, අතිකාල  ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. ගෙවන්න ඕන, අනාගත වැඩ නැතිකාලවලදී සේවක වැටුප් ගෙවන්න මුදල් කොටසක් අයින් කරන්න ඕන..

අපිටත් ආන්ඩුව ගැන විවේචනයක් තියෙනවා..ඒක වෙනම එකක්..

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අද්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *