“දැනට මම හතර වතාවක් බලලා තියනවා, මේ යන්නේ පස්වෙනි වතාව බලන්න.”“මමත් දැන් හය වතාවක් බැලුවා. ඊයේ දහයයි...
Gamini Jayasuriya
ගාමිණී ජයසූරිය. ගිවිසුම් පිළිබඳව කතිකාවක් මේදිනවල රටේ ප්රචලිත වෙමින් පවතී. විශේෂයෙන්ම ඉන්දියානු- ශ්රීලංකා ආරක්ෂක ගිවිසුම මෙයින් ඉහළම...
“ට්‍රීන්….. ට්‍රීන්…. ට්‍රීන්…”” හලෝ ….කතාකරනවා”” හලෝ …මේ ජයරත්න මහත්මයාද?”” ඔව්, ඔව්, ජයරත්න තමයි, කව්ද මේ”” මම සිරිපාල”“අපෙ...
“සම්පූර්ණ නම මොකක්ද?” “මනෝරානි සරවනමුත්තු” “මිස්ද මිසිස් ද” “ඩොක්ට මනෝරානි සරවනමුත්තු” මේ කවුද, මොනවද කරන්නෙ.. මනෝරාණී ගේ...
ගුරුගීතය(guru geethya) යනු රුසියනු ලේඛක චින්ගීස් අයිත්මාතෙව්(chinghiz aitmatov) විසින් රචිත අගනා ග්‍රන්තයක් වන අතර විප්ලව කාලය තුලදී...
ඔව්, නෝනාවරුනි මහතවරුනි දැන් සියලුම තරග නීති රීති විස්තර කර අවසන්. පළමු තරඟ කරුගෙන් ප්‍රශ්ණ ඇසීම දැන්...
“ගිරිහෙල් මුදුනේ… මානෙල් නොපිපේ… හිරු නොනැගී… අවරගිරේහී” above bridge’s image source_https://organiser.org/wp-content/uploads/2024/06/palk-strait-bridge-jpg.webp ඉන්දු-ලංකා පාලම වෙතට යාමට පෙර ඩොංගිරි...
සියලුම ගස් ශාකම වන්නේමය. නමුත් ශාක නම් ප්‍රධාන ලෙසටම කොටස් දෙකක් ඇත්තේමය. එයින් එකක් නම් මුදුන් මුලක්...
සූරයා සුරයාමයි, එදත් සූරයා අදත් සූරයා, තුෂාරා, සංගීතා, කවුද රජා, මේ දෑස කුමටද, චන්ඩි පුතා, අන්ජානා, නොම්මර...
ඝණ වනාන්තරයක් මධ්‍යයේ පිහිටන ඉතාමත්ම පැරණි වූ පොකුණක් වටකරගත් සුදුම සුදු කොක්කු රෑනකි. පාසි, දියහබරලා, වැලස්නේරිය වැනිවු...
