August 12, 2026

3 thoughts on “ඉන්දීය ආරක්ෂක ගිවිසුම් ගැන ඊනියා දේශප්‍රේමීන්ගේ භීතිකාව..!

  1. ඇත්තට ඔය ගාමිණි ජයසුරිය ලා වගෙ පහත් මානසිකත්වය තියෙන අයකි එදා 86-90 කාලයෙ තරුණ තරුණියො ප්‍රේමදාස රජයෙ මැර හමුදාවන්ට පවා දුන්නා වංචනික නුගත් අන්තවාදියෙක්ය. ඉන්දියාව අපරට අල්ලාගත් නෙවෙයි එන්නෙ අපරටෙ සම්පත් හුරාකන්නයි, යුද්ධය කදි අපරට භුමිය යොදගැනිමටය, ඉලගට ඔවුන්ගෙ බාල බෙහෙත් වැඩිගානකට අපට විකිණීමට ය,අපි රටට අයොජන ගෙන එන්නෙමි වෙනත් රටවල් ඕනැ තරම් තියෙනවා,ගාමිණි ට තියෙන්නෙ ඉන්දිය පරගැති භාවයයි.ඉනියා දෙශප්‍රමින් හා බුද්ධිමතුන් කියන්නේ ගාමිණි නුගත් කමින් හා පරගැති යෙක් නිසාය ඔහුට අපරට දවසින් දවස පහතට වැටෙනවා ට හරි කැමතියි,මොවුන් රට පවා දි සල්ලි හොයන නපූසංක වින්‍ය.

    1. හැමදාම අපි හිතුවේ විදේශ ආයෝජනයක් එනකොට අපිව හූරාකන්න එනවා කියලයි. ඒක අමු ගෝත්‍රික ලක්ශණයක් කියලයි ගන්න වෙන්නේ. ඕනෑම රටක් තව රටක ආයෝජනය කරන්නේ ලාභය වෙනුවෙන්. අපිට අපේ සම්පත් හරියාකාරව නිස්සාරනය,පිරිපහදුව හා කළමණාකරනය කිරීමට අපේම ප්‍රාග්ධනය නැත්නම් ඒවට ප්‍රාග්ධනය පිටින් යෙදවිය යුතු වෙනවා නේද. එතකොට ඒ ගේන ප්‍රාග්ධනය එන්නෙ අපිව හූරාකන්නයි කියලා ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද. උදාහරණයක් ලෙස, මාලදිවයිනේ 2027 විත වෙන පාවෙන දූපතට වැයවන ඩොලර් බිලියන 8.8 වැයකරන්නේ විදේශීය සමාගම්.එතකොට වසර ගනනාවක ලාභය ඒ සමාගමට යන්නේ.ලඟදී ඉන්දියාවේ කේරළයේ විවෘත කරපු නවීන වරායට වැයවුනු ඩොලර් බිලියන 5 ක පමණ ප්‍රාග්ධනය යෙදෙව්වේ අදානි සමාගම. හැබැයි ඒ වරායෙ ලාභය වසර 40 ක් යනකම් අදානි සමාගමට යන්නේ.ඉන්දියාවේ මහා ආන්ඩුවට යන්නේ වරායේ බදු මුදල් සහ වක්‍ර ආදායම් විතරයි. ඒකත් සූරාකෑමක්ද එතකොට. ලඟදී නවසීලන්තයේ හමුවූ ඩොලර් බිලියන ගණනාවක් වටින රත්‍රන් නිධිය තුල රත්‍රන් නිපදවීම මුළුමනින්ම දෙන්න යන්නේ ඕස්ට්‍රේලියා සමාගමකට.එතකොට ලාභයෙන් වැඩි කොටසක් ඒ සමාගමට.ධනවාදය වැඩකරන්නේ. ඒක ඔබලාට වටහෙන්නෙ නති එකයි අවුල.
      අනික ඉතිං අපේ ආයෝජනයන් වලට ඉන්දියාව කරහගහනවා ඇරෙන්න වෙන කවුද ඉන්නේ ලංකාවෙ ආයෝජනය කරන්න එන්නේ.ලංකාව බංකොලොත් වෙලා පෙට්‍රල් ගෑස් නැතිව හොම්බෙන් යද්දී ඉන්දියාව තමයි ඩොලර් මිලියන 300 ක් එව්වේ තෙල් ටික ගන්න.එතකොට ඔබලා ඔය ඉන්දියන් පරගැති බවක් කීවෙ නෑ නේද.
      ගාමිණී ජයසූරිය යනු 89 දි අනුරාධපුරයේ ජවිපෙ පූර්ණ කාලීනව වැඩකරලා අත් අඩංගුවට පත්වෙලා බූස්ස, කලපලුවාව, පල්ලෙකැලේ කඳවුරුවල වසර 4 ක් පමණ රඳවා ඉඳලා නැවත පේරාදෙනිය සරසවියෙන් උපාධිය හදාරලා වරායේ විධායක ශ්‍රේනියේ රැකියාවක් කරන කෙනෙක්. ඔඉහු ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය කලේ 1981 ඉඳලා ගම්පහ ජයසිංහ ලොකු තාබුගල සහ මීරිගම චන්දරේ වැනි අය සමග.දැන් ඔය ජාතික ජනබල වේගයට උඩින් පාත් උනු දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැන පාර්ලිමේන්තුවට ගිය අය වගේ නෙවෙයි.
      කෙසේ වෙතත් ඔබගේ අදහස් දක්වීම ගැන LANKAPOWERNEWS වෙබි එකේ ප්‍රධාන කතෘ හැටියට ඔබට ස්තූතියි.
      Ranjana Senanayake.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *