හේගල් අදහස් කරන මිනිසා පිළිබද දර්ශනයේ අදුර මොකක්ද කියලා සරලව තේරුම් ගන්න දරපු උත්සහයක් තමයි මෙ ලිපිය....
දාර්ශණික කතා.
-තරිඳු මෙන්ඩිස් මාක්ස් භාණ්ඩයක වටිනාකම විශ්ලේෂණය කරන්නේ එහි ප්‍රයෝජ්‍ය වටිනාකම සහ හුවමාරු වටිනාකම යන අංශ දෙක අතර...
ලැකාන්ට අනුව අවිඥ්ඥාණය යනු දේශපාලනයයි. මෙයින් ඔහු අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ අවිඥානය (ඔහු/ඇය නොදන්නා හෝ පාලනය කළ නොහැකි...
මගේ කතිකාවේ තිබෙනවා කියලා හිතන විප්ලවකාරී බව නිසා මට විසඳුමක් ඇතැයි යන්න සිතිය නොහැකියි. ජැක් ලැකාන්, මනෝවිශ්ලේෂණයේ...
ලැකාන් ලිංගිකත්වය දකින්නේ මිනිසාගේ පැවැත්මේ ප්‍රධාන ප්‍රහේලිකාවක් ලෙසයි. ඔහුට අනුව, ලිංගිකත්වය කියන්නේ “නොපැවැත්ම” (non-being) සහ “අඩුව” (lack)...
මනෝවිශ්ලේෂණයේදී පසුආවර්තිතව තේරුම් ගැනීම (Retroactivity) කියලා කියන්නේ මොකක්ද, සරලව හිතුවොත් අතීතයේ සිදුවූ සිදුවීමකට, වර්තමානයේදී අලුත් අර්ථයක් දීමයි.උදාහරණයක්...
ඇපලෝනියානු සහ ඩයොනීසියානු ආවේග. දෙවිවරුන් දෙදෙනාම සංගීතයේ සහ කලාවේ දිව්‍ය අනුග්‍රාහකයින් වන අතර, ඇපලෝනියානු කලාව චිත්‍ර මූර්ති...
නීට්ශේ සම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සහ ආගම පිළිබඳව සම්මුති විරහිතව විවේචණය කළේය. සම්ප්‍රදායික සාරධර්ම වලට එරෙහිව ඔහු ලිවීය....
නීට්ෂේ දර්ශණය හඳුනා ගැනීම.. ඔහුගේ ලේඛණ, බුද්ධිමය ඉතිහාසයට විශාල බලපෑමක් ඇති කර තිබේ. ඔහුයේ දර්ශණය ප්‍රධාන වශයෙන්...
Antonio Gramsci mainly explained how the ruling class maintains power in society through his book, “Prison Notebook”....