උගත් විකාරේ..!

ඇත්තටම මොකක්ද මේ උගත් විකාරේ..

image source-https://www.todaynewslk.com/wp-content/uploads/2022/11/65235930fdb73155039dd2a2ea2c368f_XL_copy_800x450.jpg

බුර්ෂුවා උගත්කම ලොකුවට ගත්ත ගැමි නූගත්කම මුල ඉඳලම ජ.වි.පෙ. ඇතුලෙ තිබ්බා..ඒ අය සිස්ටම් එකෙන් එළියෙ ඉන්නෙ කියලා වචනෙට කිව්වට ඇත්තටම ඒ අය මේ උගත්කම කියන කාරනයේදි හිටියේ සිස්ටම් එකේ කරවටක් එරිලා.. යාන්තම් කැම්පස් එකක ආට් පැකල්ටියට එන කෙනෙක්ට අන්තරේ හරහා කෙලින්ම පක්ෂෙ මධ්‍යම කාරක සබාවටම ගොඩවෙන්ට පුලුවන් පාරක් ජ.වි.පෙ. ඇතුලෙ තිබ්බා..

හරිණි මහත්මියට අගමැතිකම හම්බවෙන්නෙත් ඒකේ ඇතුලෙ තිබ්බ  ආචාර්ය හිඟය  සහ බුර්ෂුවා උගත්කම සම්බන්දව ඒ අය ලඟ තිබ්බ මුග්ද අධිතක්සේරුව නිසා..

above image source-https://news.slvlog.net/wp-content/uploads/2024/10/Dr._Harini_Amarasuriya.jpg

ඒ මිස හරිනි කියන්නෙ දීර්ඝකාලීන සහ ගැඹුරු දේශපාලන අවබෝධයක් තිබුන කෙනෙක් නෙමේ..ඒක දැන් අපිට පේනව..

දැන් ඇතිවෙලා තියෙන කලබැගෑනියට හේතුවත්   ජ.වි.පෙ. උගත් විකාරේ දඩමීමාකරගෙන උගත් ලෝගුව පොරවගෙන සහතික නැති බුර්ෂුවා වංචනිකයො වගයක් ඒගොලොන්ගේ බලවේග උඩට නැගගෙන තිබීම…

ප්‍රියශාන්ත රාජපක්ෂ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *