ශ්‍ර්‍ර්‍රී ලන්කන් ගුවන් සේවය සලකා බලනවිට එහි සමාගම කියන්නෙ ලංකා රාජ්‍යයට බිලියන ගනනින් අලාබ උපයාදෙන තැනක්. බොහෝවිට...
Priyashantha Rajapaksha
මහනුවර කියන්නෙ අසූනමය අගබාගයේ භීෂණ සමයේ දරුණුවටම රාජ්‍ය මර්ධනයට ලක්වූ දිස්ත්‍රික්කයක්. දිස්ත්‍රික් ලේකම් මානෙල් සහෝදරයා (උපාලි ජයවීර),...
සබුද්ධික අන්තර්ගතයන් මුකුත්ම නැති ලංකාවේ හිස් සමාජ අවකාශය ඇතුලේ ලොකු සුධීමත් ඇකඩමික ප්‍රතිරූප විදියට පිමිබිලා ඉන්න ගොඩක්...
මේ මොහොත වනවිට මාලනී පිළිබඳ යතාව සත්‍යයෙන් ඔබ්බට බොරු වර්ණනා සර්වපිත්තල අගයකිරීම් සහිතව සීමාවෙන් ඔබ්බට ප්‍රසාරණය වෙමින්...
අපේ රටේ රාජ්‍යනයකයන් හම්බන්තොට, පොළොන්නරුව, සහ තඹුත්තේගම වැනිපරණ හත්පතුවලින්ම පහළවන්නේ ඇයි? image sources-https://www.shutterstock.com/editorial/image-editorial/N1z9cf23M8j3Q3z0NTY4MQ==/sri-lankan-president-mahinda-rajapaksa-arrives-his-440nw-7710544l.jpg and-https://images.deccanherald.com/deccanherald%2F2024-09-23%2Fe58jxzun%2FSri_Lanka_President__3_.jpg?rect=0%2C0%2C1588%2C2117 and-https://mawbima.lk/wp-content/uploads/2024/06/1-10.gif ලංකාවේ රාජ්‍ය...
පසුගිය අරගල සමයේ සමස්ත රාජපක්ෂ සංහතිය උඩින්ම අපවාද විවේචන දෝරේ ගලාගෙන යන කොට ඒ අපවාද අපහාස වලින්...
ජ.වි.පෙ. සිය වාමාංශික හැව ගලවාගැනීම රටට යහපතකි.. ජ.වි.පෙ. (jvp) වනගතවෙලා කැරළිගහ ගහ හිටපු කාලය තුල ජ.වි.පෙ. ට...
අයි.එම්.එෆ්. නිර්දේශ අමුවෙන්ම ක්‍රියාවට නැංවෙනු පෙනේ. ජාතික ජනබල වේගය ආන්ඩුව බොහෝ රාජ්‍ය ආයතන පුත්ගලික අංශයට දීමට සැරසෙන...
ඇත්තටම මොකක්ද මේ උගත් විකාරේ.. උගත්කම අධිනිශ්චය වෙන්නෙ නූගත් සමාජ අවකාශයක් ඇතුලේ. ජනතා විමුක්ති පෙරමුන ඇත්තටම ඇකඩමික...
විපක්ෂයට තියෙන්නේ පාර්ලිමේන්තු සීට් හතලිහයි. පාර්ලිමේන්තුවට ඇවිත් ඉඳන් ඉන්නව ඇරෙන්න ඒ අයට වෙන කරන්න පුළුවන් කුමන්ත්‍රණයක් නෑ....
